උසස් ප්‍රසම්පාදන දැන්වීම
1. ප්‍රසම්පාදන ආයතනයේ නම: කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ 05 2. අරමුදල් මූලාශ්‍රය: ශ්‍රී ලංකා රජය 3. ප්‍රසම්පාදනයේ විෂය පථය: කම්කරු ප්‍රජා වේදිකාවක් (LCP) ප්‍රසම්පාදනය කිරීම: කම්කරු දෙපාර්තමේන්තුව (DOL) සඳහා අවශ්‍යතා අධ්‍යයනය, පද්ධති සැලසුම් කිරීම, සංවර්ධනය, අභිරුචිකරණය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම 4. ප්‍රසම්පාදනයේ අපේක්ෂිත ක්‍රමය: ජාතික තරඟකාරී ලංසු තැබීම (NCB) 5. මට්ටම...









