Valid Trade Union List as at 31.12.2023
| ID | Registration No | Name | Address |
|---|---|---|---|
| 1401 | 9109 | පොල් වගාකිරීමේ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ගේ වෘත්තීය සමිතිය | පොල් වගාකිරීමේ මණ්ඩලය,9/428,ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,බත්තරමුල්ල |
| 1402 | 9110 | ලංකා ස්වාධීන උප දුම්රිය ස්ථානාධිපති සංගමය | නො.15,රණවිරුගම,සාලාව,කොස්ගම |
| 1403 | 9111 | සමස්ත ලංකා එක්සත් සෞඛ්‍ය සේවා සංගමය | මූලික රෝහල,කුලියාපිටිය |
| 1404 | 9112 | රජයේ සෞඛ්‍ය සේවක සංගමය | 330/F/1, ජා.ම.නි., සර්පන්ටයින් පාර,බොරැල්ල |
| 1405 | 9113 | වයඹ පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරී සංගමය | පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව(වයඹ),කුරුණෑගල |
| 1406 | 9114 | නව ශ්‍රී ලංකා නිදහස් පලාත් පාලන සේවක සංගමය- දෙ/ග මහ නගර සභාව | දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව,ගාලු පාර,දෙහිවල |
| 1407 | 9115 | වයඹ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරින්ගේ වෘත්තීය සංගමය | ප්‍රාදේශීය කාර්යාලය,බමුනාකොටුව |
| 1408 | 9116 | නවීන තාක්ෂණ පිලිබද ආතර් සී.ක්ලාක් ආයතනයේ එක්සත් සේවක සංගමය | නවීන තාක්ෂණ පිලිබද ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය,කටුබැද්ද,මොරටුව |
| 1409 | 9118 | නව දුම්රිය සේවක එකමුතුව | නො.75/17,වනාත පාර,ගංගොඩවිල,නුගේගොඩ |
| 1410 | 9119 | වනජිවීඋපාධිධාරි එකමුතුව | අංක 811/ඒ,ජයන්තිපුර පාර,බත්තරමුල්ල |

