| 1261 | 8966 | ලංකා විදුලිබල මණ්ඩලයේ ජාතික වෘත්තීය සුදුසුකම් ලාභීන්ගේ වෘත්තීය සමිතිය | කරබදුව වත්ත, හෑගොඩ, බූස්ස |
| 1262 | 8967 | ප්රගතිශීලි තැපැල් පොදු සේවා සංගමය | අංක 1316, නෙළුම් මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල |
| 1263 | 8968 | මන්නාරම කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වෘත්තිය සමිතිය | ස්ටාර් ගෙස්ට් හවුස්, මූර් විදිය, මන්නාරම |
| 1264 | 8969 | එකමුතු රියදුරු සංගමය | ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය, නො.415, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 |
| 1265 | 8970 | ශ්‍රී ලංකා මහජන ගුරු සංගමය | නො.25, ලින්ක්වුඩ් පෙදෙස, වැහැර, කුරුණෑගල |
| 1266 | 8971 | ලංකා විදුලිබල මණ්ඩලය තාක්ෂණික සේවක සංගමය | ලංවිම, ග්‍රිඩ් උපපොළ, බටහිරමාලමුල්ල, පානදුර |
| 1267 | 8972 | කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමය - සබරගමුව | සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය, මාහේන, වරකාපල |
| 1268 | 8973 | අධ්‍යාපන සේවා සංගමය | 78/1,පාසල් මාවත, දියගම, කිරිවත්තුඩුව, හෝමාගම |
| 1269 | 8974 | මැක්සන්ස් ටයිල් ලංකා සේවක සංගමය | නො.265, අටළුගම පාර, රද්දෙගොඩ, පරගස්තොට |
| 1270 | 8975 | දුම්රිය තාක්ෂණ ශිල්පී සහයකයින්ගේ වෘත්තීය එකමුතුව | 254/B, පහන්ගම, වෑකඩ, පානදුර |