Valid Trade Union List as at 31.12.2023
| ID | Registration No | Name | Address |
|---|---|---|---|
| 1171 | 8873 | සමස්ථ ලංකා අධ්‍යාපන වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංගමය | ශ්‍රී විද්‍යා විජය ආරාමය, පාගොඩ පාර, නුගේගොඩ |
| 1172 | 8874 | ප්රගතිශීලී සෞඛ්‍ය සේවා සංගමය | අංක 426/2, ඇඹරළුව දකුණ, වැලිවේරිය |
| 1173 | 8875 | රජයේ දීප ව්‍යාප්ත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාරවරුන්ගේ වෘත්තීය සමිතිය | නො.08, ශ්‍රීමාලි, තිහගොඩ, මාතර |
| 1174 | 8876 | පලාත් පාලන ආදායම් පරීක්ෂක සංගමය (උතුරු මැද පළාත) | අංක 609/C, අඹයගිරි පාර, අනුරාධපුරය |
| 1175 | 8877 | Union of Level Crossing Rail Gate Keppers of Northern Province | Nawatkuly, Kaithady West |
| 1176 | 8878 | All Ceylon Tamil Speaking Sub Post Masters' Union | Sub Post office, Puthupalliyadi, Akkaraiputtu |
| 1177 | 8879 | මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරී සේවක සංගමය | මගී ප්‍රවාහන සේවා අධිකාරිය, දිස්ත්‍රික් කාර්යාලය, බෝගම්බර, මහනුවර |
| 1178 | 8880 | සමස්ත ලකා අධිකරණ කළමණාකරණ සේවාවේ අධිකරණ ලිපිකරු සංගමය | දිසා අධිකරණය, බලපිටිය |
| 1179 | 8881 | වාරිමාර්ග කළමනාකරණ අංශයේ සංවර්ධන නිලධාරීන්ගේ සංගමය | නේවාසික ව්‍යාපාර කළමණාකරණ කාර්යාලය, කිරිදිඔය මහාවාරි ව්‍යාපාරය, ලුණුගම් වෙහෙර |
| 1180 | 8882 | නැගෙනහිර පළාත් ග්‍රාම සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය | පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව, ත්‍රිකුණාමලය |

