සුදුසුකම්
හිමිකම් පෑමේ සුදුසුකම් නිර්ණායක සපුරාලන අවස්ථා
- ආයතන මාරු කිරීම රජයේ අයිතිය
- රජය සතු ව්‍යාපාර ආයතනයක්, පොදු සමාගම
- ප්‍රතිව්‍යුහගත කිරීම ආයතනය/ ජනසතු කිරීම
- වසා දැමීම රජයේ සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල
මෙම තත්වයන් යටතේ, ඉහත සඳහන් හේතූන් මත රැකියාවෙන් ඉවත් වන සේවකයින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. අවශ්‍ය අනුමැතිය ලබා ගත් සේවකයින්ට පමණක් ප්රතිලාභ ලබා දෙනු ලැබේ.
සටහන: සඳහන් කළ සියලු අවස්ථාවන්හිදී, ප්රතිලාභ ඉල්ලා සිටින අවස්ථාවේදී රැකියාව අවසන් කර තිබීම අනිවාර්ය වේ.

