හැඳින්වීම
ලිඛිත, මුද්‍රිත සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන්ගෙන් සමන්විත කම්කරු දෙපාර්තමේන්තුවේ පුස්තකාලය, කම්කරු ක්ෂේත්රය ආවරණය කරන ශ්‍රී ලංකාවේ ඇති එකම විශේෂිත පර්යේෂණ පුස්තකාලය වේ.
මෙය යාවත්කාලීන කරන ලද වටිනා ශ්‍රමය සම්බන්ධ පොත් සහ වාර්තා චිත්‍රපට රැසකින් සහ වටිනා ශ්‍රම කෞතුකාගාරයකින් ද සමන්විත වේ.
එය කම්කරු ලේකම් ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටා ඇති අතර වැඩ කරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පාඨකයින් සඳහා විවෘතව පවතී.

