අංශය පිළිබඳ කෙටි හැඳින්වීමක්
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විධිමත් රැකියා ස්ථාපිත කිරීම, රැකියා සුරක්ෂිතභාවය සහ සුභසාධනයට අදාළ සේවා නියමයන් සහ කොන්දේසි සකස් කිරීම, නීතිමය තත්ත්වය ලබා දීම සහ අධීක්ෂණය කිරීම තුළින් කම්කරු දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යයට කම්කරු ප්රමිති අංශය දායක වේ.

