සේවක අර්ථසාධක අරමුදල් අංශය මඟින් ලබා දෙන සේවාවන්

alt

ඔබගේ සේවක අර්ථසාධක අරමුදල් ගිණුමේ ශේෂය පරික්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ  සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ 011-2206690/91/92/93 යන දුරකථන අංක ඇමතීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

සාමාජිකයින් හට නිතර පැන නගින ගැටළු සඳහා විසදුම් මෙම දිගුව හරහා යොමු කර ඇත.

සේවා දායකයින් සඳහා:

alt  alt alt

        ~විශ්‍රාම යාම~                                          ~විවාහ වීම~                                    ~වෛද්‍ය හේතු~

alt alt  alt alt

~රජයේ ස්ථිර පත්වීම~           ~ස්ථිර විදේශගත වීම~    ~රජයේ සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීම~මියගිය අවස්ථාවක~

සේවා යෝජකයින් සඳහා: 

සේවක පාර්ශවය නව ලියාපදිංචි කිරිම් සහ නැවත ලියාපදිංචි කිරීම


විශ්‍රාම පුර්ව ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා:

සේවක අර්ථසාධක අරමුදලින් 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම

සේවක අර්ථසාධක අරමුදල් ඇපයට තබා නිවාස ණය ලබා ගැනීම

අවසන් යාවත්කාලීන කිරීම 2023 ඔක්තෝබර් 13 වෙනි සිකුරාදා, 05:26