Slideshow images

කම්කරු දෙපාර්තමේන්තුව

සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ආඥා පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.

Slideshow images

කම්කරු කෞතුකාගාරය

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කෞතුකාගාරය සෑම බදාදා දිනකම පෙ.ව. 9‍.00 සිට ප.ව. 4‍‍.00 දක්වා මහජනයාට විවෘතව පවතී‍.

Slideshow images

Labour Library

There are no translations available. Welcome! Following publications of the Labour Department are now available at the Library (Ground Floor) Department of Labour, Colombo 05.

alt

 

පෞද්ගලික අංශයේ ජාතික අවම වේතන පනතට අදාල 2021 අංක 16 දරණ සංශෝධන පිළිබඳව සේවායෝජකයින් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි

2021 අගෝස්තු 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම වේතනය මාසිකව රු. 12500/= ක් ද දෛනිකව රු.500/=ක් ද ලෙස සංශෝධනය කර 2021 අගෝස්තු මස 20 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II කොටසේ අතිරේකය වශයෙන් පළ කොට ඇත.

තව දුරටත් කියවන්න...
 
ගීත නිර්මාණකරණයේ යෙදෙන ඔබට මෙන්න කදිම අවස්ථාවක්

රටේ අනාගතයට හිමි ළමා පරපුරට මහත් වූ හානිදායක වන ළමා ශ්‍රමය තුරන් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බැවින්, කම්කරු දෙපාර්තටම්න්තුව ඒ් සඳහා හැකි සෑම ප්‍රයත්නයක්ම ගැනීමට කටයුතු කරමින් සිටී. එලෙසම එය සමාජ වගකීමක්වද වන අතර, එම සමාජ සත්කාරය උදෙසා ඔබටද දායක විය හැකිය.
තව දුරටත් කියවන්න...
 

මාධ්‍ය නිවේදනයයි

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ශාඛාවන්හි නිලධාරීන් රැසක් කොවිඩ් 19 ආසාදිතයන් බවට තහවුරු වී ඇත. එබැවින් ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීමේ කටයුතු 2021.08.20 දින තෙක් අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 ඊළඟ > අන්තය >>

Page 1 of 5