හැඳින්වීම
කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, මෙම අංශය ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයා යටතේ ක්‍රියාත්මක වන අතර, කාර්යක්ෂමව සහ ආර්ථික වශයෙන් මෙහෙයවීම සඳහා දෙපාර්තමේන්තුවේ සමස්ත අභ්‍යන්තර පරිපාලන පද්ධතිය නිරන්තරයෙන් පරීක්ෂා කරයි.

අංශයේ කාර්යභාරය
දෙපාර්තමේන්තුවේ එදිනෙදා කටයුතු මූල්‍ය රෙගුලාසි, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, භාණ්ඩාගාර චක්‍රලේඛ සහ දෙපාර්තමේන්තු චක්‍රලේඛවලට අනුකූලව සිදු කරන්නේද යන්න පරීක්ෂා කිරීම සහ එම තොරතුරු කම්කරු කොමසාරිස් ජනරාල් වෙත වාර්තා කිරීම මෙම අංශයේ කාර්යභාරය වේ.
| තනතුර | සම්බන්ධතා අංකය |
|---|---|
| ප්‍රධාන අභ්‍යන්තර විගණක | +94 112 504 211 |
| විද්‍යුත් තැපෑල | audit@labourdept.gov.lk |