ළමා ශ්රමයට එරෙහි ලෝක දිනය 2025
හැඳින්වීම
මානව සම්පත් සංවර්ධන අංශය විසින් ක්රියාත්මක කරන වැඩසටහන්, ශ්රී ලංකාවේ ක්රියාකාරී පෞද්ගලික සහ අර්ධ රාජ්ය අංශයේ ආයතනවල ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා සමාජ සංවාදය සහ සේවා ස්ථාන සහයෝගීතාව වර්ධනය කිරීම තුළින් විශිෂ්ට කාර්මික සම්බන්ධතාවයක් සහ කාර්මික සාමය සහිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරයි.




