හැඳින්වීම
කම්කරු දෙපාර්තමේන්තුවට අදාළ සියලුම සාමාන්‍ය පරිපාලන කාර්යයන් පරිපාලන අංශය විසින් සිදු කරනු ලැබේ. කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ඇති විවිධ අංශ, කලාප කම්කරු කාර්යාල, දිස්ත්‍රික් කම්කරු කාර්යාල, උප කම්කරු කාර්යාල සහ දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂණ ඉංජිනේරු කාර්යාලවල කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා අවශ්‍ය සියලුම දෛනික කාර්යයන් පරිපාලන අංශයේ විෂය පථයට අයත් වේ.

