Slideshow images

Labour Museum

The Labour Museum of the Department of Labour opens to the public on every Wednesday from 9.00 AM - 4.00 PM

Slideshow images

Labour Library

Welcome! Following publications of the Labour Department are now available at the Library (Ground Floor) Department of Labour, Colombo 05.

මාධ්‍ය නිවේදනයයි

දැනට පවතින කොවිඩ් වසංගත තත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිත සේවාවක් සැපයීම සඳහා සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ලඟම පිහිටි කම්කරු කාර්යාලය මඟින් පමණක් සිදු කිරීමටත් 2020.10.26 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා දුරකථනය මඟින් දිනයක් හා වේලාවක් වෙන්කර දීමටත් තීරණය කර ඇත.

 

සේවක අර්ථසාදක අරමුදල් ප‍්‍රතිලාභ (K ආකෘතියෙන්) විද්‍යුත් තැපෑල භාවිතා කර ඉල්ලුම් කිරීමේ ක‍්‍රම වේදය

1. නිසිපරිදි සම්පූර්ණ කරන ලද K අයදුම් පත‍්‍රය සමඟ ඊට අදාල අනෙකුත් සියළුම ලිපි ලේඛණ Scan කර හෝ පැහැදිලිව ඡායාරූප ගතකර epfclaimkform@sltnet.lk යන ඊ මේල් ලිපිනය වෙතට එවිය යුතුය.

2. තමා ඉල්ලූම්කරන කරුණට අදාලව K අයදුම් පත‍්‍රය සමඟ ඉදිරිපත් කල යුතු සියළුම ලිපි ලේඛණ පිලිබඳ තොරතුරු මෙම ලින්ක් එක මගින් ලබාගත හැක.

3. මීට අමතරව ඔබගේ පෞද්ගලික දුරකථන අංකය, පෞද්ගලික ඊ මේල් ලිපිනය (යොමු කර ඇති ඊ මේල් ලිපිනය වෙනත් අයෙකුගේ නම්) සහ ආසන්නතම දිස්ත‍්‍රික් කම්කරු කාර්යාලයද අනිවාර්යයෙන් සඳහන් කල යුතුය.

**K අයදුම්පත්‍රය මෙම ලින්ක් එක මඟින් බාගත කර ගත හැකිය.
 
<< Start < Prev 1 2 3 4 Next > End >>

Page 4 of 4