Slideshow images

කම්කරු දෙපාර්තමේන්තුව

සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ආඥා පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.

Slideshow images

කම්කරු කෞතුකාගාරය

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කෞතුකාගාරය සෑම බදාදා දිනකම පෙ.ව. 9‍.00 සිට ප.ව. 4‍‍.00 දක්වා මහජනයාට විවෘතව පවතී‍.

Slideshow images

නව ප්‍රකාශන

කොළඹ 05,කම්කරු දෙපාර්තමේන්තුවේ පුස්තකාලයෙන් පහත සඳහන් ප්‍රකාශන මිළදි ගත හැක.

ශ්‍රම වාසනා අරමුදල | වසර 35කට වැඩි කාලයක් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ නිරත වෘත්තීය සමිති නායකයින් සම්බන්ධ තොරතුරු ලබා ගැනීම

ශ්‍රම වාසනා අරමුදල විසින්, වසර 35 ක් හෝ ඊට වැඩි කාලයක් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ නිරතව සිටි වෘත්තීය සමිති නායකයින් පිළිබඳ තොරතුරු රැස්කරගෙන යනු ලැබේ. එබැවින් එම නායකයන්ගේ සියලු තොරතුරු පහත සඳහන් ආකෘති පත්‍රය අනුව 2017 දෙසැම්බර් 15 වන දිනට පෙර මා වෙත ලැබීමට සලස්වන මෙන් වෘත්තීය සිමිති ක්ෂේත්‍රයේ නිරතවූ අයගෙන් ඉල්ලා සිටිනු ලැබේ. අදාළ තොරතුරු සභාපති, ශ්‍රම වාසනා අරමුදල, නො. 97, ජාවත්ත පාර, කොළඹ 05. යන ලිපිනයට හෝ පහත සඳහන් විද්‍යුත් ලිපිනයට ඉදිරිපත් කළ හැකිය.

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 ඊළඟ > අන්තය >>

Page 3 of 3
  Labour Department   Labour Department   Labour Department  

 

සිදුවීම් දින දර්ශකය