Slideshow images

කම්කරු දෙපාර්තමේන්තුව

සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ආඥා පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.

Slideshow images

කම්කරු කෞතුකාගාරය

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කෞතුකාගාරය සෑම බදාදා දිනකම පෙ.ව. 9‍.00 සිට ප.ව. 4‍‍.00 දක්වා මහජනයාට විවෘතව පවතී‍.

Slideshow images

නව ප්‍රකාශන

කොළඹ 05,කම්කරු දෙපාර්තමේන්තුවේ පුස්තකාලයෙන් පහත සඳහන් ප්‍රකාශන මිළදි ගත හැක.

There are no translations available.

National Symposium on Labour Policy & Practices - 2018

Symposium will be held on 29 November, 2018.

තව දුරටත් කියවන්න...
 

අභ්‍යන්තර වාර්ෂික ස්ථාන මාරු වීම් කමිටු තීරණ

රියදුරු, කා.කා.ස. හා මුරකරු යන සේවයන්හි අභ්‍යන්තර ස්ථාන මාරු අභියාචනා මණ්ඩලයේ තීරණ - 2019

රාජ්‍ය කළමනාකරණ සහකාර‍ ‍සේවයේ අභ්‍යන්තර ස්ථාන මාරු අභියාචනා මණ්ඩලයේ තීරණ - 2019

රා.ක.ස.සේ. නිලධාරීන්ගේ අභ්‍යන්තර ස්ථානමාරු සංශෝධන - 2019

රා.ක.ස.සේ. නිලධාරීන්ගේ අභ්‍යන්තර ස්ථානමාරු - 2019

රියදුරු හා කා.කා.ස.(මුරකරු) යන සේවයන්හි අභ්‍යන්තර ස්ථාන මාරු මණ්ඩල තීරණ - 2019

කාර්යාල සේවක සේවයේ අභ්‍යන්තර ස්ථාන මාරු  - 2019

 

 

 

 

බාහිර ස්ථාන මාරුවීම් සඳහා ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන් හට (රා.ක.ස. සේවය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය) හඳුන්වා දුන් මාර්ග ගත මෘදුකාංග පිලිබඳ දැනුවත් කිරීම

භාවිතා කිරීම සඳහා උපදෙස්

 

කාර්යාල සේවක සේවයේ III ශ්‍රේණියේ තනතුරු සහ රියදුරු සේවයේ III ශ්‍රේණියේ තනතුරු සඳහා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැදවීමේ අවසන් දිනය 2018.07.09 දින දක්වා දීර්ඝ කිරීම

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 4 ඊළඟ > අන්තය >>

Page 1 of 4