![]() කම්කරු දෙපාර්තමේන්තුවසංක්රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ආඥා පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී. ![]() කම්කරු කෞතුකාගාරයකම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කෞතුකාගාරය සෑම බදාදා දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මහජනයාට විවෘතව පවතී.
|