Slideshow images

කම්කරු දෙපාර්තමේන්තුව

සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ආඥා පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.

Slideshow images

කම්කරු කෞතුකාගාරය

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කෞතුකාගාරය සෑම බදාදා දිනකම පෙ.ව. 9‍.00 සිට ප.ව. 4‍‍.00 දක්වා මහජනයාට විවෘතව පවතී‍.

Slideshow images

නව ප්‍රකාශන

කොළඹ 05,කම්කරු දෙපාර්තමේන්තුවේ පුස්තකාලයෙන් පහත සඳහන් ප්‍රකාශන මිළදි ගත හැක.

කම්කරු නිලධාරී වාර්ෂික ස්ථාන මාරුවීම් - 2019

මෙතැනින් බලන්න

 

අභ්‍යන්තර වාර්ෂික ස්ථාන මාරු වීම් - 2019

 

 

 

 

කම්කරු ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය - 2018

සමුළුව 2018 නොවැම්බර් මස 29 වන දින පැවැත්වීමට නියමිතය.

තව දුරටත් කියවන්න...
 

නව පත්වීම්ලාභීන්ගේ සේවා ස්ථාන | රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය -III 

නාමලේඛනය

 
<< ආරම්භය < පෙර 1 2 ඊළඟ > අන්තය >>

Page 2 of 2