මුල් පිටුව අංශ අභ්‍යන්තර විගණන අංශය

අභ්‍යන්තර විගණන අංශය

කම්කරු දෙපාර්තමේන්තුවේ සමස්ථ අභ්‍යන්තර පාලන පද්ධතිය     නිරන්තරව  පරීක්ෂා කිරිම  තුළින් ඵලදායකව  කාර්යක්ෂමව හා ආර්ථික වශයෙන්  පිරිමැසුම්දායක ලෙස  මෙහෙයවීම සඳහා කම්කරු කොමසාරිස් ජනරාල්ගේ ඍජු අධීක්ෂණය යටතේ  ප්‍රධාන අභ්‍යන්තර විගණක විසින් මෙම අංශය මෙහෙයවනු ලබයි.

ප්‍රධාන කාර්යභාරය

දෙපාර්තමේන්තුවේ එදිනෙදා කටයුතු මුදල් රෙගුලාසි, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ , භාණ්ඩාගාර  චක්‍රලේඛ  සහ  දෙපාර්තමේන්තු   චක්‍රලේඛ ප්‍රකාරව සිදුවේද යන්න පිලිබඳව පරීක්ෂණ සිදු කිරීම සහ එකී තත්ත්වයන් පිළිබඳව කම්කරු කොමසාරිස් ජනරාල් වෙත වාර්තා කිරීම අංශයේ ප්‍රධාන කාර්යභාරය වේ.

ඇමතුම් විස්තර

ප්‍රධාන අභ්‍යන්තර විගණක: 011-2368055

ඊ - මේල්: internalauditlb@yahoo.com

අවසන් යාවත්කාලීන කිරීම 2018 අගෝස්තු 07 වෙනි අඟහරුවාදා, 10:40