හැඳින්වීම
වෘත්තීය සමිති ආඥාපනතෙහි 3 වගන්තිය ප්‍රකාර - ලේකම් නැතහොත් වෘත්තීය සමිති රෙජිස්ට්‍රාර් වරයා සතු වගකීම් හා කාර්යභාරය ඉටුකිරීම සඳහා ස්ථාපිත අංශය වේ.
අංශයේ කාර්යභාරය
* නව වෘත්තීය සමිති ලියාපදිංචි කිරීමේ කටයුතු
*දැනට ලියාපදිංචි වී පවත්නා වෘත්තීය සමිති සම්බන්ධ යාවත්කාලීන කටයුතු
*වෘත්තීය සමිති විසුරුවා හැරීමේ කටයුතු
* වෘත්තීය සමිති අවලංගු කිරීමේ කටයුතු
*වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කටයුතු
*වෘත්තීය සමිති සම්බන්ධ තොරතුරු සම්පාදන කටයුතු
මහජනතාවට සපයන සේවා
* වෘත්තීය සමිති ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සැපයීම හා ලියාපදිංචි කිරීමේ කටයුතු
* වෘත්තීය සමිති ලියාපදිංචි කර පවත්වා ගෙන යාමේදී අවශ්‍ය උපදෙස් සැපයීම හා වෙනස්වීම් හා යාවත්කාලීන වීම් ලියාපදිංචි කිරීමේ කටයුතු
* වෘත්තීය සමිති ක්ෂෙත්රය සම්බන්ධ නිලධාරීන් හා සමාජිකත්වයන්, අවශ්‍යතා අනුව දැනුවත් කිරීම් හා මාර්ගෝපදේශන කටයුතු
* වෘත්තීය සමිති සම්බන්ධව අවශ්‍යතා අනුකූලව තොරතුරු සැපයීමේ කටයුතු
අංශය හා සම්බන්ධ ආකෘතිපත් හා භාවිතය
ආකෘති පත්‍රය භාවිතය
බී - (කම්කරු ඇ.3) වෘත්තීය සමිති ලියාපදිංචිය සඳහා ඉල්ලීම
ජී - (කම්කරු ඇ.35) වෘත්තිය සමිතියක නම වෙනස්වීම් පිළිබඳ දැනුම් දීම.
එච් - (කම්කරු ඇ.36) වෘත්තිය සමිති ඒකාබද්ධ වීම සඳහා ඉල්ලීම.
අයි - (කම්කරු ඇ.37) වෘත්තිය සමිති විසුරුවා හැරීම සඳහා ඉල්ලීම.
ජේ - (කම්කරු ඇ.38) වෘත්තිය සමිති ලියාපදිංචි කාර්යාලීය ලිපිනය වෙනස් වීම දැනුම් දීම.
කේ - (කම්කරු ඇ.39) වෘත්තිය සමිති ව්‍යවස්ථා සංශෝධනයන් ලියාපදිංචිය සඳහා ඉල්ලීම.
එල් - (කම්කරු ඇ.40) වෘත්තිය සමිති නිලධාරීන් වෙනස් වීම දැනුම් දීම.
එන් - (කම්කරු ඇ.41) වෘත්තිය සමිතිවල වාර්ෂික ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම.
දුරකථනය ඔස්සේ තොරතුරු සඳහා සම්බන්ධ වීම
සහකාර කම්කරු කොමසාරිස් (වෘත්තීය සමිති) 011 - 2369646
|
අවසන් යාවත්කාලීන කිරීම 2017 අප්‍රේල් 12 වෙනි බදාදා, 06:29
|