සුරක්ෂිතතා කමිටු ක්‍රියාකාරීත්වය හා ස්වයං විගණන වාර්තා ගෙන්වා ගැනීම සඳහා සකස් කරන ලද Google pages වල සබැඳීන් (links)

කර්මාන්තශාලාවල සුරක්ෂිතතාවය ඉහල නැංවීමේ අරමුණින්2022 වර්ෂයේ සිට සෑම කර්මාන්තශාලාවකම සුරක්ෂිතතා කමිටු පිහිටුවා එහි ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් සුරක්ෂිතතාවය ඉහල නැංවීම සඳහා  පියවර ගෙන ඇත.  

ඒ අනුව ඔබ ආයතනයේ සුරක්ෂිතතා කමිටු පිහිටුවීමේ දීසහ ස්වයං විගණන වාර්තා එවීමේදී භාවිතයට ගැනීමට සකස් කරන ලද Google pages වල සබැඳීන් (links) පහතින් සඳහන් කර ඇත. එම සබැඳීන් අතුරින් ඔබ ආයතනය අයත් වන ප්‍රදේශයට අදාල සබැඳිය තෝරා තොරතුරු ඇතුලත් කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

https://sites.google.com/view/isd-dol/work

ඊ.අබේසිරිවර්ධන

කම්කරු කොමසාරිස් (කර්මාන්ත සුරක්ෂිතතා)  සහ

ප්‍රධාන කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු

අවසන් යාවත්කාලීන කිරීම 2023 අප්‍රේල් 10 වෙනි සදුදා, 08:13