ගීත නිර්මාණකරණයේ යෙදෙන ඔබට මෙන්න කදිම අවස්ථාවක්

රටේ අනාගතයට හිමි ළමා පරපුරට මහත් වූ හානිදායක වන ළමා ශ්‍රමය තුරන් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බැවින්, කම්කරු දෙපාර්තටම්න්තුව ඒ් සඳහා හැකි සෑම ප්‍රයත්නයක්ම ගැනීමට කටයුතු කරමින් සිටී. එලෙසම එය සමාජ වගකීමක්වද වන අතර, එම සමාජ සත්කාරය උදෙසා ඔබටද දායක විය හැකිය.

alt
අවසන් යාවත්කාලීන කිරීම 2021 සැප්තැම්බර් 03 වෙනි සිකුරාදා, 04:40