There are no translations available.

ආරක්ෂක සේවා සපයන ආයතනවල වාර්ෂික බලපත්‍ර අලුත්කිරීමට නිෂ්කාශන සහතික ලබාගැනීම

අයදුම්පත්‍රය මෙතැනින් බාගත කරගන්න

ආරක්ෂක සේවා සපයන ආයතනවල වාර්ෂික බලපත්‍රය අලුත් කරගැනීම සදහා අදාළ නිෂ්කාශන සහතිකය ලබාගැනීමට දැනට පවතින බලපත්‍රය කල් ඉකුත්වීමට මාස 03කට පෙර පහත සදහන් ලේඛන, තම ආයතනය අයත් දිස්ත්‍රික්/ උප කම්කරු කාර්යාලය වෙත යොමු කරන්න.

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය (ඇමුණුම 01)
  2. ආයතනයේ හිමිකරු විසින් කරනු ලබන ලිඛිත ඉල්ලීම (ලිපි ශීර්ෂයක් මගින්)
  3. කල් ඉකුත්වීමට නියමිත බලපත්‍රයේ පිටපත
අවසන් යාවත්කාලීන කිරීම 2021 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 03:36