altකොවිඩ් 19 සහ ඉන් ඔබ්බට - ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළදපොල කෙරෙහි ඇති බලපෑම (අදියර 2)

මෙම ඊ-සමීක්ෂණය සැලසුම් කර ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුව විසින් මීට පෙර සිදු කරන ලද ඊ- සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ ව්‍යාපාරික ප්‍රජාව ද ඇතුළුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන යන සියලුම ව්‍යාපාරික ආයතන සදහාය. 

ඊ-සමීක්ෂණය සිංහලෙන්
ඊ-සමීක්ෂණය ඉංග්‍රීසියෙන්
ඊ-සමීක්ෂණය දෙමලෙන්

අවසන් යාවත්කාලීන කිරීම 2021 පෙබරවාරි 15 වෙනි සදුදා, 09:10