මුල් පිටුව අංශ මානව සම්පත් සංවර්ධන අංශය

මානව සම්පත් සංවර්ධන අංශය

“කතිකාව සහ සහයෝගීතාවය මඟින් කාර්මික සාමය සහ ආර්ථික සමෘද්ධිය”ඇති කිරිම අරමුණු කර ගනිමින් සමාජ කතිකා අංශය මඟින් පහත වැඩසටහන් පවත්වනු ලබයි.

  • ආයතන කළමනාකරුවන් හා සේවකයින් සඳහා පවත්වනු ලබන සමාජ කතිකා ප්‍රවර්ධන වැඩසටහන්
  • අර්ධ රාජ්‍ය ආයතන කළමනාකරුවන් හා සේවක මහතුන් සඳහා   පවත්වනු ලබන ප්‍රවර්ධන සමාජ කතිකා වැඩසටහන්
  • කම්කරු නීති පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන්
  • කලාප හා දිස්ත්‍රික් කම්කරු ජාලය මඟින් පවත්වනු ලබන උපදේශන    සභා කමිටු රැස්වීම්
  • දිස්ත්‍රික් හා උප කම්කරු ජාලය මඟින් පවත්වනු ලබන ආයතනික මට්ටමේ සමාජ කතිකා වැඩසටහන්
  • පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවල සේව්‍ය සේවකයින් සඳහා පවත්වනු ලබන දිප ව්‍යාප්ත නිර්මාණ තරඟාවලිය
  • සමාජ කතිකා විශිෂ්ඨතා සම්මාන තරඟාවලිය

 

වැඩි විස්තර සඳහා:-

මානව සම්පත් සංවර්ධන අංශය

කම්කරු දෙපාර්තමේන්තුව

නාරාහේන්පිට

කොළඹ 05

 

දුරකතන අංක:  011-2500065, 011-2586313

ෆැක්ස්:   011-2586313

ඊ මේල්:  dolsocial@sltnet.lk

අවසන් යාවත්කාලීන කිරීම 2023 ජනවාරි 17 වෙනි අඟහරුවාදා, 08:30