මුල් පිටුව අපගේ සේවාවන්
කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම

සුදුසුකම්

කර්මාන්තශාලා ආඥාපනතේ සඳහන් කර ඇති සුදුසුකම් සපුරා තිබිය යුතුය.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

අදාළ ප්‍රදේශයේ දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලවලින් ලබා ගත හැකි අතර සම්පුර්ණ කර එම කාර්යාලයටම ඉදිරිපත් කළ යුතුය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

කර්මාන්තමය සුරක්ෂිතතා අංශය ඇතුළු දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාල වලින් ලබා ගත හැක.

එමෙන්ම මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අය නොකෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

කාර්යාල වේලාවන් තුල ඉදිරිපත් කල යුතුය.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

හැකි ඉක්මනින් ලබා දිය හැක.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • කර්මාන්තශාලා ආඥාපනතේ සඳහන් කරඇති ලියකියවිලි
  • කර්මාන්තශාලාව / වැඩබිම ලියාපදිංචි කිරීමේ පෝරමය - සී.එෆ්.අයි.ඊ.4

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

කම්කරු කොමසාරිස් (ක.සු.) හා ප්‍ර.ක.ප.ඉ.

කර්මාන්තමය සුරක්ෂිතතා

011-2508783

011-2508783

commis@labourdept.gov.lk

lgjansz@yahoo.com - Simple Letters

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.

ඉල්ලූම්පත් ආකෘතිය

මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2022 පෙබරවාරි 21 වෙනි සදුදා, 03:05