Slideshow images

කම්කරු දෙපාර්තමේන්තුව

සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ආඥා පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.

Slideshow images

කම්කරු කෞතුකාගාරය

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කෞතුකාගාරය සෑම බදාදා දිනකම පෙ.ව. 9‍.00 සිට ප.ව. 4‍‍.00 දක්වා මහජනයාට විවෘතව පවතී‍.

Slideshow images

Labour Library

There are no translations available. Welcome! Following publications of the Labour Department are now available at the Library (Ground Floor) Department of Labour, Colombo 05.

ලියාපදිංචි වෘත්තිය සමිති විසින් වාර්ෂික තොරතුරු ඉදිරිපත් කිරීම

දැන්වීම

 
There are no translations available.

Sri Lanka Labour Gazette | Call for Articles

The Labour Gazette includes the amendments made on minimum rates of wages by the Wages Boards, articles and research papers on labour laws, rights and regulations prepared by individuals with extensive knowledge into the field of labour and statistical information and data in the field of labour.

තව දුරටත් කියවන්න...
 

Chalana Roo Short Film Competition

This competition is organized to celebrate the World Children's Day falling on 1st October 2021. Prospective competitors should be get registered through https://bit.ly/3fdM8j3 before 20.08.2021. Creations should be uploaded through https://bit.ly/3zO3JGg

තව දුරටත් කියවන්න...
 

පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් වෙත කෙරෙන නිවේදනයයි 

Covid-19 වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් බාධා එල්ල වූ පෞද්ගලික අංශයේ, ව්‍යාපාර හා කර්මාන්ත වල සේවයේ නිරත සේවක සේවිකාවන් සඳහා ලබා දී තිබූ පොදු සහනය 2021 ජූනි මස 30 දිනෙන් අවසන් වේ.

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 ඊළඟ > අන්තය >>

Page 2 of 5