පෞද්ගලික අංශයේ ජාතික අවම වේතන පනතට අදාල 2021 අංක 16 දරණ සංශෝධන පිළිබඳව සේවායෝජකයින් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි

2021 අගෝස්තු 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම වේතනය මාසිකව රු. 12500/= ක් ද දෛනිකව රු.500/=ක් ද ලෙස සංශෝධනය කර 2021 අගෝස්තු මස 20 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II කොටසේ අතිරේකය වශයෙන් පළ කොට ඇත.

alt

අවසන් යාවත්කාලීන කිරීම 2021 අගෝස්තු 27 වෙනි සිකුරාදා, 08:37