පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් වෙත කෙරෙන නිවේදනයයි
Covid-19 වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් බාධා එල්ල වූ පෞද්ගලික අංශයේ, ව්‍යාපාර හා කර්මාන්ත වල සේවයේ නිරත සේවක සේවිකාවන් සඳහා ලබා දී තිබූ පොදු සහනය 2021 ජූනි මස 30 දිනෙන් අවසන් වේ.
|
අවසන් යාවත්කාලීන කිරීම 2021 ජූනි 21 වෙනි සදුදා, 04:29
|