2021 වර්ෂය ළමා ශ්‍රමය තුරන් කිරිමේ ජාත්‍යන්තර වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රතිඥාව

2021 වර්ෂය ජාත්‍යන්තර ළමා ශ්‍රමය තුරන්කිරිමේ වර්ෂය වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. එයට සමගාමීව ගෝලීය Alliance 8.7 හි නියමු රටක් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාව, ළමා ශ්‍රමය තුරන් කිරීමට කැපවීම නැවත තහවුරු කරමින් මෙම වර්ෂය ඇතුළතදී අවුරුදු 16-18 දක්වා වයස් කාණ්ඩයේ තරුණයින් සේවයේ යෙදවීම නියාමනය කරන්නා වූ අනතුරුදායක රැකියා ලැයිස්තුව වර්තමානයට ගැලපෙන ආකාරයට යථාවත් කර සංශෝධිත රෙගුලාසි ප්‍රකාශයට පත් කිරිමට කම්කරු දෙපාර්තමේන්තුව විසින් ක්‍රීයාකාරී ප්‍රතිඥාව 2021.01.26 දින ලබා දෙන ලදී.

අවසන් යාවත්කාලීන කිරීම 2021 පෙබරවාරි 11 වෙනි බ්‍රහස්පතින්දා, 03:58