There are no translations available.

කාර්යාලයීය ලිපිනයන් වෙනස් වීම

අප දෙපාර්තමේන්තුවට අයත් පොලොන්නරුව, පුත්තලම හා මහරගම යන දිස්ත්‍රික් කම්කරු කාර්යාල නව ගොඩනැගිලි වල ස්ථාපිත කිරීම හේතුවෙන් එම කාර්යාලවල තැපැල් ලිපින පහත පරිදි වෙනස් වී ඇත.

# කාර්යාලය නව තැපැල් ලිපිනය
01 පොලොන්නරුව දිස්ත්‍රික් කම්කරු කාර්යාල කඳුරුවෙල,පොලොන්නරුව.
02 පුත්තලම දිස්ත්‍රික් කම්කරු කාර්යාල සේවා මාවත, පුත්තලම.
03 මහරගම දිස්ත්‍රික් කම්කරු කාර්යාල නො:134/1/1, සමීර සාරංග ගොඩනැගිල්ල, හයිලෙවල් පාර, මහරගම.
புதன்கிழமை, 17 அக்டோபர் 2018 02:50 அன்று இறுதியாக இற்றை செய்யப்பட்டது