කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කෞතුකාගාරය සෑම බදාදා දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මහජනයාට විවෘතව පවතී.