Slideshow images

කම්කරු දෙපාර්තමේන්තුව

සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ආඥා පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.දේශීය ශ්‍රම බලකායේ වැදගත්කම ක්‍රම ක්‍රමයෙන් අවබෝධ වීමත් සමඟම ශ්‍රම බලකායේ ආරක්ෂාව හා සුභසා...

Slideshow images

අපගේ සේවාවන්

අපගේ සේවාවන්...

Slideshow images

කම්කරු කෞතුකාගාරය

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කෞතුකාගාරය සෑම බදාදා දිනකම පෙ.ව. 9‍.00 සිට ප.ව. 4‍‍.00 දක්වා මහජනයාට විවෘතව පවතී‍.

Slideshow images

නව ප්‍රකාශන

කොළඹ 05,කම්කරු දෙපාර්තමේන්තුවේ පුස්තකාලයෙන් පහත සඳහන් ප්‍රකාශන මිළදි ගත හැක.        

Slideshow images

Circuit Bungalows

There are no translations available. Circuit Bungalows belong to the Department of Labour are situated in Anuradhapura, Polonnaruwa and Matale. Obtaining Applications Applications can be downloaded. Also applications can be obtained eit...

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

කම්කරු දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණය IIIවන ශ්‍රේණිය සහකාර කම්කරු කොමසාරිස් (දෙපාර්තමේන්තුමය) තනතුර සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2014

තව දුරටත් කියවන්න...
 

2015 ජනවාරි මස 14 නිවාඩු ලබා දෙන ලෙස ඉල්ලීම

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පැමිණීම නිමිත්තෙන් 2015 ජනවාරි මස 14 වන බදාදා දින රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ද නිවාඩු ලබා දෙන ලෙස ඉල්ලීම.

තව දුරටත් කියවන්න...
 

ජාත්‍යන්තර කාන්තා දිනය - 2015

2015 වර්ෂයට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිමේ උත්සවය 2015.03.08 වන දින කම්කරු දෙපර්තමේන්තුවේ 10 වන මහලේ ශ්‍රවනාගාරයේදී පැවැත්විමට නියමිතය.

තව දුරටත් කියවන්න...
 

කම්කරු නිලධාරීන් සඳහා වන I වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2015

කම්කරු නිලධාරීන් සඳහා වන I වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය කම්කරු කොමසාරිස් ජනරාල් විසින් 2015ජනවාරි මාසයේ දී ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය  මගින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

Page 7 of 10
Labour Department Labour Department Labour Department

 

සිදුවීම් දින දර්ශනය

නවතම පුවත්

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
පඩි පාලක සභා අවම වැටුප් වැඩිවීම පඩි පාලක සභා අවම වැටුප් වැඩිවීම පඩි පාලක සභා අවම වැටුප් වැඩිවීම 2013 වර්ෂයෙදී පඩිපාලක සභා 38ක අවම වැටුප් වැඩි කීරීම සිදු කර ඇත. අදාල පඩිපාලක  සභා හා ගැසට් නිවේදන අංක මත දක්වා ඇත. මෙම තොරතුරු රජයේ මුද්‍රණ දෙපාර්... Read more
New Publications New Publications There are no translations available. New Publications Following publications of the Labour Department are now available at the Library(Ground Floor) in Department of Labour, Colombo 05... Read more
ජාත්‍යන්තර කාන්තා දිනය -  2013 ජාත්‍යන්තර කාන්තා දිනය - 2013 ජාත්‍යන්තර කාන්තා දිනය 2014 2014 වර්ෂයට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරී‍‍‍මේ උත්සවය 2014.03.08 දින පිළියන්දල, මිරිස්වත්ත, ‍²සුසිරි²උත්සව ශාලාවෙදි  පැවැත්විමට නියමිතය. &nbs... Read more
අනතුරුදායක රැකියා නියෝග‍ අනතුරුදායක රැකියා නියෝග‍ අනතුරුදායක රැකියා නියෝග‍ ස්ත්‍රීන් තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනතෙහි අනතුරුදායක රැකියා නියෝග‍.   Read more
ජාතික සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතිය ජාතික සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතිය ජාතික සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතිය සෑම වසරකම ඔක්තෝම්බර් මස දෙවන සතිය ජාතික සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. Read more
ලෝක ළමා දිනය 2013 ලෝක ළමා දිනය 2013 ලෝක ළමා දිනය පවුල ඔබ සුරකී යන තේමාව යටතේ රත්නපුර දිස්ත‍්‍රික්කය ළමා ශ‍්‍රමයෙන් තොර කලාපයක් බවට පත් කිරීමේවැඩසටහනට සමගාමීව සැමරුම්උත්සවය කුරුවිට ප‍්‍රාදේශීය සභා ක‍්‍රීඩාංගනයේදී ඔක්තෝම්... Read more
Post of ACL Post of ACL There are no translations available. RECRUITMENT FOR THE POST OF ASSISTANT COMMISSIONER OF LABOUR (DEPARTMENTAL)- EXECUTIVE GRADE III IN THE DEPARTMENT OF LABOUR - 2012 (2013) Applicat... Read more
Recruitment Procedure Recruitment Procedure There are no translations available. Recruitment Procedure Executive Grade I, II in the Department of Labour   Recruitment Procedure            EB Read more
EB Result EB Result There are no translations available. Efficiency Bar Examination for Officers in Sri Lanka Labour Service 2013(1) 1st and 2nd EB result sheets Read more
සමාජ කතිකා විශිෂ්ඨතා සම්මාන 2014 සමාජ කතිකා විශිෂ්ඨතා සම්මාන 2014 සමාජ කතිකා විශිෂ්ඨතා සම්මාන 2014 කම්කරු දෙපාර්තමේන්තුවේ සමාජ කතිකා හා වැඩපොළ සහයෝගීතා ඒකකය මගින් ක්‍රියාත්මක සමාජ කතිකා හා වැඩපොළ සහයෝගීතාව පිළිබඳදීප ව්‍යාප්ත තරගාවලිය 2014 සඳහා ... Read more
Child Labour Child Labour ශ්‍රී ලංකාව ළමා ශ්‍රමයෙන් ‍තොර කලාපයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය 2016 වනවිට ශ්‍රී ලංකාව ළමා ශ්‍රමයෙන් ‍තොර කලාපයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ දෙවන පියවර ලෙස 2014 වර්ෂයේ දී කෑගල්ල ... Read more
World Children's Day 2014 World Children's Day 2014 ලෝක ළමා දිනය 2014 ලෝක ළමා දිනය කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ මෙහෙයවීමෙන් හා ශ්‍රම වාසනා අරමුදලේ සහයෝගයෙන් කම්කරු හා කම්කරු සබඳතා ගරු නියෝජ්‍ය අමාත්‍ය රියර් අද්මිරා... Read more