Slideshow images

කම්කරු දෙපාර්තමේන්තුව

සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ආඥා පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.

Slideshow images

කම්කරු කෞතුකාගාරය

කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කෞතුකාගාරය සෑම බදාදා දිනකම පෙ.ව. 9‍.00 සිට ප.ව. 4‍‍.00 දක්වා මහජනයාට විවෘතව පවතී‍.

Slideshow images

Labour Library

There are no translations available. Welcome! Following publications of the Labour Department are now available at the Library (Ground Floor) Department of Labour, Colombo 05.

alt

 

පෞද්ගලික අංශයේ ජාතික අවම වේතන පනතට අදාල 2021 අංක 16 දරණ සංශෝධන පිළිබඳව සේවායෝජකයින් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි

2021 අගෝස්තු 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම වේතනය මාසිකව රු. 12500/= ක් ද දෛනිකව රු.500/=ක් ද ලෙස සංශෝධනය කර 2021 අගෝස්තු මස 20 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II කොටසේ අතිරේකය වශයෙන් පළ කොට ඇත.

තව දුරටත් කියවන්න...
 

කර්මාන්තශාලා සහ ඉදිකිරීම් වැඩබිම් වල සුරක්ෂිතතා කමිටු පිහිටුවීම තුලින් සුරක්ෂිතතාවය ඉහල නැංවීම

කර්මාන්තශාලාවල සුරක්ෂිතතාවය ඉහල නැංවීමේ අරමුණින් 2022 වර්ෂයේ සිට සෑම කර්මාන්තශාලාවකම සුරක්ෂිතත කමිටු පිහිටුවා එහි ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් සුරක්ෂිතතාවය ඉහල නැංවීම සඳහා  පියවර ගනිමින් සිටින බව සතුටින් දන්වමි.       

ඊට අදාලව වැඩසටහන් පවත්වමින් කර්මාන්තශාලා වල ඉහල ඵලදායීතාවයක් ඇති කිරීමට අපේක්ෂිතය. මේ සඳහා මූලික වශයෙන් ඔබ ආයතනයේ සේවක සහභාගීත්වය ලබා ගනිමින් සුරක්ෂිතතා කමිටු පිහිටුවිය යුතු අතර, එම කමිටු කම්කරු දෙපාර්තමේන්තුවේ අදාල ප්‍රදේශයේ දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලයේ ලේඛනගත කර සම්බන්ධීකරණ ක්‍රියාවලිය සිදු කරනු ලබයි.

තව දුරටත් කියවන්න...
 

පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් වෙත කෙරෙන නිවේදනයයි 

Covid-19 වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් බාධා එල්ල වූ පෞද්ගලික අංශයේ, ව්‍යාපාර හා කර්මාන්ත වල සේවයේ නිරත සේවක සේවිකාවන් සඳහා ලබා දී තිබූ පොදු සහනය 2021 ජූනි මස 30 දිනෙන් අවසන් වේ.

තව දුරටත් කියවන්න...
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 ඊළඟ > අන්තය >>

Page 4 of 5